Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට
    • වත්තල වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ සහනාධාර යටතේ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක්

    රජයේ සහනාධාර යටතේ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක්

    2024-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.
    අදාල් සහල් තොගය රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිම සඳහායි ගෙනවිත් ඇත්තේ.

    එම සහල් තොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර ඔහු වීරපුර,මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් .
    මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් ඉල්ලීම් කර තිබුනා.
    ඒ අනුව සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කෙරුණු අතර අදාක සහල් තොගය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    පෙර පුව​තහෙල්ල විසිකිරීමෙන් ලංකාවට රන් පදක්කමක්
    ඊළඟ පුව​ත අයි එස් අයි එස් පුද්ගලයකු සමග සම්බන්දතා පැවැත්වූ අයෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group