බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජය දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනතාව මුලා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ජනතාවට අසීරුතාවයකට පත්ව ඇති බවද විපක්ෂනායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කලා.