රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කලා.
ඔහු පැවසුවේ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බවයි .
උණුසුම් පුවත්
- කළු ගඟේ ජල මට්ටම ඉහළට
- යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
- උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්
- තද වැසි හේතුවෙන් පුද්ගලයින් 18376ක් පීඩාවට
- රජරට රැජින දුම්රියේ ගින්නක්
- සුනාමි පෙර සූදානමක් නොවැම්බර් 05 වනදා
- ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
- ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපතට











