Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි

    2026-07-19

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
    • ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට
    • පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
    • පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්
    • මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇති වන ලකුනු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්

    රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්

    2025-05-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවතිවා තිබෙනවා.
    නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය හා එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබව මෙහිදී අවධානයට ලක් වූ අතර, රාජ්‍ය සේවා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බවයි වාර්තා වුනේ.
    රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා..
    ජනතා සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ නාස්තිය හා දූෂණය පිටුදැකීමට ඩිජිටල්කරණය භාවිත කිරීම පිළිබඳ මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කෙරුණා.

    පෙර පුව​තප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය වැටලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

    සබැ​ඳි පුවත්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි

    2026-07-19

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group