Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රක්ෂිත බන්ධනාගාර ගත කළ රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට

    රක්ෂිත බන්ධනාගාර ගත කළ රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට

    2025-08-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
    ඒ දැඩි ආරක්ශක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයකිනුයි.
    කෙසේ නමුත් පසුව හිටපු ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
    වෛද්‍ය උපදෙස් අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ශිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබුනා.
    රුධිර පීඩනය ඉහල යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුනේ.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
    ඒ ඔහුගේ ධූර කාලයේදී රජයේ මුදල් භාවිතා කරමින් ලන්ඩන් නුවර පැවැත්වූ ඒ මහතාගේ බිරිදගේ උපාදි උත්සවයක් සදහා සහභාගී වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට ආදාලවයි.
    හිටපු ජනාදිපතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ පළමු අවස්ථාව මෙය වීමද විශේශත්වයක් වනවා.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
    මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්.
    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.
    විමර්ශන කටයුතු අවසන් නොමැති වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.
    සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලීම් කර තිබුණා.
    සෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ හිටපු ජනාදිපතිවරයා එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    පෙර පුව​තරනිල් රිමාන්ඩ්
    ඊළඟ පුව​ත පළාත් රැසකට අද පස්වරුවේ වැසි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group