Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
    • බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
    • ඉහළ යන බස් ගාස්තු
    • පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
    • අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්
    • එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
    • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
    • වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රකාශයක්

    රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රකාශයක්

    2022-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට මත්පැන් භාවිතය 30 % කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වෙතත් නීත්‍යානුකූළ මත්පැන් නිෂ්පාදනය 11 % කින් ඉහළ ගොස් ඇති බවයි.

    නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළෙඳපොලට පැමිණීම අඩු වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

    මේ අතර රජයේ සහනාධාර ලබාගැනීම සඳහා යොමු කර තිබු අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

    රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ සුදුසුම පුද්ගලයින් පමණක් තෝරා ගනිමින් ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බවයි.

    මේ වන විට ලබාදෙන රජයේ සහනාධාරය ද ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තනීති විරෝධි මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අයිස් මත්ද්‍රව්‍ය නිසා මානසික රෝගීන්ගේ වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    ඉහළ යන බස් ගාස්තු

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-03
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group