2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවන් ඩේවිඩ් සමත්ව තිබෙනවා.
මෙම තරගාවලියේ තුන් වැනි අදියර ජර්මනියේදී පැවැත්වීමට නික්‍යමිතයි.
එහිදී ශ්‍රී ලංකාවේ යෙවන් ඩේවිඩ් දෙවන තරඟයෙන් තුන් වැනි ස්ථානයට පත්වීමට සමත් වුණා.
වට දහ අටකින් සමන්විත මෙම තරගයේදී දස වැනි ස්ථානයේ සිට තරගය ඇරඹු යෙවාන් ඩේවිඩ්ට තියුණු සටනකින් පසු තුන් වැනි ස්ථානය දිනා ගන්නට හැකියාව ලැබුණා.
මෙම ජයත් සමග යෙවාන් ඩේවිඩ් අදියර අටකින් සමන්විත යුරෝ ෆෝර්මියුලා වන් තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 138 කට හිමිකම් කියමින් වීමද විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
- කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව
- හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට











