Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    2026-02-20

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    • මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුරෝපා සංගමයෙන් පරිත්‍යාග රැසක්

    යුරෝපා සංගමයෙන් පරිත්‍යාග රැසක්

    2025-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආපදාවට පත් ජනතාව වෙනුවෙන් යුරෝ මිලියන දෙකයි දශම තුනයි පහකට අධික මානුෂිය ආධාර තොගයක් යුරෝපා සංගමය පරිත්‍යාග කළා.

    එම ආධාර රැගත් ගුවන් යානා ජර්මනිය  ප්‍රංශය සහ ලක්සම්බර්ග් සිට ඊයේ දිනයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණියා.

    යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් 27 ක් මෙන්ම ඇල්බේනියාව ,බොස්නියාව , හර්සගොවිනා , අයිස්ලන්තය , මෝල්ඩෝවා  , මොන්ටිනිග්‍රෝ , උතුරු මැසිඩෝනියා , නෝර්වේ , සර්බියාව , තුර්කිය සහ යුක්‍රේනය යන රටවල් ශ්‍රී ලංකාවට මෙම මානුෂිය ආධාර සැපයීමට දායක වී තිබෙනවා.

    අදාළ රටවල තානාපති නිලධාරීන් මෙම මානුෂිය ආධාර තොගය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් වෙත භාරදුන්නා.

    කූඩාරම් , මෙට්ට , සනීපාරක්ෂක සහ මුළුතැන්ගෙය කට්ටල , ඇඳන් ඇතුලු මානුෂිය සහනාධාර ටොන් 83ක් මෙම තොගයට ඇතුලත්.

    මීට අමතරව ආපදා තක්සේකරු කිරීම් සහ ප්‍රතිසාධන ක්‍රියාවලියට සහාය වීම සදහා ඉතාලියේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ද මෙරටට පැමිණ තිබෙනවා.

    යුරෝපා සංගමයේ කෝපර්නිකස් හදිසි කළමනාකරණ සේවාව වේගවත් සිතියම්කරණය මගින් සිතියම් 30ක් නිර්මාණය කිරීමට ද කටයුතු කර අවසන්.

    මේ අතර ජපන් රජයේ සහ යුනිසෙෆ් සංවිධානයේ ආධාර මත මෙරට ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාව සදහා ජල හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයට අදාළ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා භාණ්ඩ ප්‍රදානය කළා.

    පෙර පුව​තහදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    2026-02-20

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group