Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුරෝපයේ රටවල් රැසක ආර්ථිකය අඩාලවෙයි

    යුරෝපයේ රටවල් රැසක ආර්ථිකය අඩාලවෙයි

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.118 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුක්රේන යුද්ධය හේතුවෙන් උද්ගත වූ බලශක්ති අර්බුදය යුරෝපයේ රටවල් රැසක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

    මේ වන විට යුරෝපයේ රටවල් රැසක ආර්ථිකය දැඩි ලෙස බිද වැටී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    මේ අතර ජර්මනියේ උද්ධමනය පාලනය කිරීමට සහ පාරිභෝගික භාණ්ඩ මිල ස්ථාවර මට්ටමක රදවා ගැනීම සදහා එරට රජයට යූරෝ බිලියන 270කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.

    එමෙන්ම ඉතාලිය, ප්‍රංශය සහ බි්‍රතාන්‍ය ද බලශක්ති අර්බුදය විසදීම සදහා යූරෝ බිලියන 150කට වඩා වැය කර ඇති බව සදහන්.

    මේ අතර ජර්මනියේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන අතර බි්‍රතාන්‍යයද විදුලි බිල්පත් ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

    The energy crisis caused by the war in Ukraine has severely affected the economy of many European countries
    පෙර පුව​තවිදුලි බිල යළි ඉහළ දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා – විදුලිබල වෘත්තීය සමිති
    ඊළඟ පුව​ත කෝටිපති ඔනේෂ් මැරුවේ ජීවිත රක්ෂණය සහ බිලියන ගණනක දේපළ අයිති කරගන්න

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group