බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබෙන යුද හමුදා සාමාජිකයෙකු සියදිවිනසාගෙන තිබෙනවා. මෙලෙස වෙඩිතබා ගෙන ඇත්තේ පනාගොඩ යුද හමුදා කදවුරේ සේවය කළ සෙබෙලෙකුයි. යුද හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඔහු වයස අවුරුදු 31ක සෙබලෙක් බවයි. An Army member commits suicide by firing his duty firearm