රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා සූදානම් වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් සමග සිදු කළ දුරකථන සංවාදයකින් අනතුරුවයි.
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය රුසියානු ආරක්ශක අංශ විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා.
පසුගිය පළමු වන දින යුක්‍රේන ආරක්ශක අංශ විසින් රුසියානු හමුදා ගුවන් කදවුරු වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබුණා.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














