යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි නිවේදනය කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරය සදහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 400 ක් සහ මිසයිල 18 ක් භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.
උණුසුම් පුවත්
- කෝටි 10ක් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- රිය අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට
- දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
- පළමු තරගයෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
- කොකේන් කිලෝ 3ක් සමග දෙදෙනෙක් මාට්ටු
- තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්
- ප්‍රසන්න රණවීරට ඇප
- තහනම් දැල් 857ක් සමග දෙදෙනෙක් කොටු