යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී 866 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා.
ඉන් සැකකරුවන් 57 දෙනෙකු සදහා රඳවා තැබීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර සැකකරුවන් 5 දෙනෙකු වත්කම් විමර්ශනය කිරීමට නියමිත බව සදහන්.
එමෙන්ම සැකකරුවන් 10 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙනවා.