Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    2026-09-15

    ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්

    2026-09-15

    බොරතෙල් මිල ඉහළට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • බොරතෙල් මිල ඉහළට
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ
    • දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්
    • කොටහේනේ ඝාතනයක්
    • කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් යළි ආරම්භ කරයි

    යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් යළි ආරම්භ කරයි

    2022-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි අද සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා .

    ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10 : 50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වනවා.

    2019 දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කලා.

    කෙසේවෙතත් කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

    චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලායන්ස් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හෙට පෙරවරු 10:50 ට පමණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී යළි පෙරවරු 11:50ට චෙන්නායි බලා පිටත් වීමට නියමිත බව සදහන් .

    එමෙන්ම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මකයි .

    Ministry of Ports and Civil Aviation
    පෙර පුව​තතවත් හමුදා නිලධාරියෙකුට අමෙරිකාවෙන් සම්බාධක
    ඊළඟ පුව​ත උපකුලපතිට පහරදීමට එරෙහිව වැඩ වර්ජනයක්

    සබැ​ඳි පුවත්

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්

    බොරතෙල් මිල ඉහළට

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කම්කරු ගිවිසුම් අත්සන් තැබේ

    දුම්රිය වර්ජනය ස්ථිර බවට දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    2026-09-15

    ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්

    2026-09-15

    බොරතෙල් මිල ඉහළට

    2026-09-15

    ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group