යාපනය,කරවෙඩ්ඩි උතුර ප්‍රදේශයේ ඉඩමක තිබ් අත්බෝම්බයක් හමුවී තිබෙනවා.
ඉඩම පිරිසිදු කරන අවස්ථාවක ඉඩමේ හිමිකරුට මෙම බෝම්බය හමුවී ඇති අතර පසුව ඔහු ඒ පිලිබඳ පොලිසියට දැනුවත් කර තිබෙනවා.
පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් අත්බෝම්බය ගොඩගෙන ඇති අතර,ගොඩගත් අත්බෝම්බය පේදුරුතුඩුව අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













