දිගුකාලීන සමාජීය ගැටුම් හා අභියෝග වලින් පසු යථා තත්ත්වයට පත් වෙමින් පවතින උතුරු පළාතේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් අවශ්‍යතාවක් බව හඳුනාගෙන තිබෙනවා.
ඒ සඳහා පාසල්වල සහ ක්‍රීඩා සමාජවල ගෘහස්ථ ක්‍රීඩාවන් සංවර්ධනය කිරීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













