Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යල කන්නයේ වී වගා සඳහා මූල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම්වලට

    යල කන්නයේ වී වගා සඳහා මූල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම්වලට

    2024-04-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර ඇත.
    මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය මාර්තු මාසයේ දී හිමි විය.

    ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ. මෙම මුදල යොදාගනිමින් පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුව ද මෙම මුදල යොදා ගැනීමට පිළිවන.

    මෙම මුදල් මෙතෙක් ලැබී නැතැයි ඇතැම් ගොවි සංවිධාන විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධව අවධානය යොමු කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.
    ඒ අනුව යල කන්නයේ වී වගා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති නමුත් යල කන්නයේ දී වී වගා කරන ගොවින් සම්බන්ධව නිවැරදි තොරතුරු මේ වනවිට එක්රැස් කරමින් සිටින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙම කටයුතු මෙම සතිය තුළ අවසන් කෙරේ.

    දැනට තිබෙන තොරතුරු අනුව මේ වනවිට වී වගා කටයුතු අවසන් කර තිබෙන්නේ හෙක්ටයාර් 25,000ක පමණි. නමුත් යල කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 06කි. පොහොර යොදන්නේ වගා කිරීමෙන් අනතුරුව බැවින් කුඹුරු වගා කිරීමෙන් පසු මෙම මුල්‍යමය සහනාධාරය ලබා දීමට කටයුතු යොදා තිබේ.

    මේ අනුව යල කන්නයේ වී වගාව සඳහා ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලට ම බැර කිරීම ලබන සතියේ සිට අරඹන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි
    මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5කි.

    ආශ්‍රීත පුවත්:  ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ නීතිමය ප්‍රතිපාදන අද සිට
    Sri Lanka
    පෙර පුව​තකුමාර ධර්මසේනටත් වැඩ වරදියි? සිවිල් සංගම් මහබැංකුව අසල යකා නටයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත “සජිත්ට තියෙන්නේ ළමා මනසක්. සජිත් කවදාවත් විවාදයට එන්නේ නෑ.”-ටිල්වින්

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group