එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊය රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ගින්න විදුලි කාන්දුවක් නිසා හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේම ගින්නෙන් කිසිදු ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නැහැ.