Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෝටර් රථ 3000ක් සමග ගිනි ගත් නැව

    මෝටර් රථ 3000ක් සමග ගිනි ගත් නැව

    2025-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිටි නැවක් ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

    නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබෙන අතර එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන තිබෙනවා.

     

    පෙර පුව​තදිවි එපා වූ SI මහත්තයා ගත්ත තීරණය
    ඊළඟ පුව​ත හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා

    සබැ​ඳි පුවත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group