මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොශන් සභාවේ නිලධාරීන් විසින්.
අනවසරෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින් පැවරීම සම්බන්ධ චෝදනාවක් මෙම සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයාට එල්ල වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැර තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට ලෝක කෙරටකෝනස් දිනය සමරයි.
- මැණික් ගැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට
- කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 5 ක්
- තලාවේ මාරාන්තික බස් අනතුරක්
- දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් සිටියි
- එජාප නව නියෝජ්‍ය මහලේකම් වැඩ භාර ගනියි
- කෘෂිකර්මාන්තයට අයවැය සුබයි
- අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි













