Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-07

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    2026-09-07

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • දෙවන පාසල් වාරය අද සිට ඇරඹෙයි
    • රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට සැලසුම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකක්වසා තැබේ

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින දෙකක්වසා තැබේ

    2025-04-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‌තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එළැඹෙන 05  සහ 06 දින වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාර්‌තෙමින්තුවේ ප්‍රධාන කාර්යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    එම නිසා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව ඉහත ඡන්ද මධ්‍යස්ථානය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට පහසුකම් සැලසීම සඳහා ඡන්ද වීමසීම පැවැත්වෙන 06 වැනි අඟහරුවාදා දින සහ ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා ඡන්ද වීමසීමට පෙර දින වන 05 වැනිදා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
    පෙර පුව​තදේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්වී පාර්ශවික ආරක්ෂක සංවාදය ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-07

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    2026-09-07

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group