Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙවර මැතිවරණය සඳහා වැඩිම පක්ෂ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්

    මෙවර මැතිවරණය සඳහා වැඩිම පක්ෂ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්

    2023-02-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වැඩිම පක්ෂ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

    එම පක්ෂ ගණන 179ක්.

    අම්පාර දිස්ත්‍රික්කයට 165ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයට පක්ෂ 154ක් තරග කරනු ලබනවා.

    අවම දේශපාලන සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන් 25ක්.

    මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව ට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් නම යෝජනා භාර දී තිබෙනවා.

    එය සටහන් වන්නේ 7,530ක් ලෙසින්.

    7,177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනවා.

    මහනුවරට 6,297ක්, කුරුණෑගලට 4,837,යාපනයට 4,122ක්, කළුතරට 3,981ක්, බදුල්ලට 3,876ක්, අම්පාරට 3,788ක්, මෙන්ම රත්නපුරට 3,778ක අපේක්ෂක් සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබෙනවා.

    අඩුම අපේක්ෂයන් සංඛ්‍යාවක් තරග කරන්නේ මුලතිව දිස්ත්‍රික්කය ට වන අතර එම ගණන 592ක්.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පක්ෂ 14ක නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කලේ.

    මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂා සංඛ්‍යාව 80,672ක්.

    මෙම අපේක්ෂකයන් දිනවීමට ඒ ඒ පක්ෂ විසින් ජනරැළි මාලාවන් පවත්වමින් සිටිනවා.

    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මුතුර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් ආමන්ත්‍රණය කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/AKD.mp3

    පෙරටුගාමි පක්ෂයේ මහනුවර අපේක්ෂක හමුව අමතමින් චමීර කොස්වත්ත මහතා සඳහන් කළේ ජනතාව මැදිහත්වන දේශපාලන තත්වයකින් – රට පත්ව ඇති විනාශයෙන් ගලවා ගත හැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/CHAMEERA-KOSWATHTHA-.mp3

    මේ පානදුර එක්සත්ජාතික පක්ෂ සංවිධායක – හා නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/02/NANDANA.mp3

    සමගි ජන බලවේගයේ නිරුත්තර රටක උත්තරය හපුතලේ රැලියට ආදිවාසි ජනතාවද සහභාගී වී සිටියා.
    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/02/SAJITH-1.mp3
    ආශ්‍රීත පුවත්:  පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක්
    Local Government Election 2023
    පෙර පුව​තආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ විවාදයේ දෙවන දිනය අදයි
    ඊළඟ පුව​ත රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group