Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    2026-07-10

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
    • චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
    • බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව මරණ පරීක්ෂණ වලින් අනාවරණයක්.
    • රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
    • පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
    • ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙවර ජාතික වෙසක් උත්සවය හලාවතට..

    මෙවර ජාතික වෙසක් උත්සවය හලාවතට..

    2023-04-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

    බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මේ බව නිවේදනය කළා.

    වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික උත්සව ගණනාවක් සංවිධානය කර ඇති බවයි.

    මෙවර වෙසක් සතිය මැයි මස 2 වන දා සිට 8 වන දක්වා පැවැත්වීමට නියමිතයි.

    බුදුරජාණන් වහන්සේගේ තෙමඟු‍ල සිහි කරනු වස් සමරනු ලබන මෙම වෙසක් උත්සවය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් උත්සවයක් ද වනවා.

    ආශ්‍රීත පුවත්:  වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
    vesak card vesak card design vesak card nirmana vesak kudu vesak kudu nirmana vesak lanterns designs wesak wesak kudu hadana hati
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකය 29 වෙනිදා ජලය කැපෙයි..
    ඊළඟ පුව​ත රටේ ප්‍රධාන පක්ෂ මැයි රැලි පවත්වන තැන් මෙන්න..

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ

    බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව මරණ පරීක්ෂණ වලින් අනාවරණයක්.

    රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    2026-07-10

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-07-10

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group