ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක් ලැබී තිබෙනවා.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.
මැලේසියාව අනුමත කළ රැකියා කෝටාවට අමරතව ආරක්ෂක අංශය සදහා තවත් රැකියා දහසක් ලැබී ඇති බව ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළා.