Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ
    • ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
    • දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්
    • දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි
    • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2024-03-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය සිදු කල මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත මීරිගම, හිරිවල ප්‍රදේශයේ නිවසක් නිවසක් පරීක්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ මෙම ගිනි අවිය සොයාගැනීමට පල්ලේවෙල පොලීසියට හැකිවී ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු හා දක්ෂ නර්තන ශිල්පියෙක් බව පොලිසිය පවසයි.

    මෙම ගිනි අවිය සමඟ එයට භාවිතා කරන මූනිස්සම් කීපයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

    පොලිසිය මෙම ගිනි අවිය සොයාගන්නා අවස්ථාවේදී එයට මූනිස්සම් ලෝඩ් කර තිබූ බවත් පොලිසිය විසින් එය නිෂ්ක්‍රීය කළ බවත් පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    ආශ්‍රීත පුවත්:  රන් මිල අඩුවෙයි
    Sri Lanka
    පෙර පුව​තසතියේම දේශපාලන රහස් ටික අහන්න
    ඊළඟ පුව​ත සීදුව කාන්තා ඝාතනය – තොරතුරු සියල්ල හෙළිවෙයි

    සබැ​ඳි පුවත්

    මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group