ශ්‍රි ලංකාව තුළ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
ඒ බව පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළා.