Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට ජනාධිපති සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක්

    මෙරට ජනාධිපති සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක්

    2023-02-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

    එහි දී තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙරට ජනාධිපතිවරයා තම කණගාටුව ප්‍රකාශ කිරීමටයි කටයතු කර ඇත්තේ .

    මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහාය තුර්කියට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා .

    සඳුදා සිදු වූ ප්‍රබල භූමිකම්පා හේතුවෙන් දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ අනතුරට පත් වුවන් සොයා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    දිවි ගලවා ගත් අය සොයා කෙරෙන සහන කටයුතු වර්ෂාව සහ හිමපතන හමුවේ යම් අඩාලවීමක් පවතින බවයි වාර්තා වන්නේ.

    කාලගුණ විද්‍යාඥ හේලි බි්‍රන්ක් පවසන ආකාරයට මෑතකදී සිරියාවේ සහ තුර්කියේ ඇතැම් ප්‍රදේශවලට දැඩි හිම කුණාටු ඇති වී තිබෙනවා .

    මෙම තත්ත්වය අද වනවිට තවදුරටත් පහල වැටී උෂ්ණත්වය අංශක බිංදුවට වඩා අංශක කිහිපයක් පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

    භූ කම්පන අනතුරු හේතුවෙන් මේ වන විටත් 8,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව තහවුරු කර තිබෙනවා.

    තුවාල ලබා ඇති පිරිසද 15,000කට අධිකයි.

    තුවාල හා මරනකරුවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට පුරෝකතනය කර තිබෙනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුවලට අනුව මෙම භූමිකම්පා හේතුවෙන් තුර්කිය සහ සිරියාව පුරා විපතට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 23 ක් හෝ ඊට වැඩි විය හැකි බව සඳහන්.

    තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩොගන් නිවේදනය කළේ ගිනිකොන දිග ප්‍රදේශයේ මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

    භූමිකම්පා විපත් කලාපය තුළ නගර 10 ක් ඇති බවත්, ලොව පුරා රටවල් 70 කින් තම රජයට ආධාර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
    Eight thousand dead - fifteen thousand injured in Turkey-Syria earthquake Ranil Wickaramasinghe
    පෙර පුව​තමාර්තු 15 වන විට පාසල් නිල ඇදුම් ලබාදීමට සැලසුම්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන නිල නොලත් සිව් දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group