මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 11 වන බලඇණිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා .
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළෙන් මේ සදහා පිටව ගිය බවයි ගුවන් හමුදාව සදහන් කලේ
මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කපිතාන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරනු ලබනවා .
කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 110 දෙනෙකුගෙන් මෙම බලඇණිය සමන්විතයි.
උණුසුම් පුවත්
- පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
- ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
- පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
- නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
- T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
- අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
- 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්














