Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට අපරාධකරුවෙකු පිටුවහල් කරන්න කැනඩා අධිකරණයකින් අවසර

    මෙරට අපරාධකරුවෙකු පිටුවහල් කරන්න කැනඩා අධිකරණයකින් අවසර

    2025-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැනඩාවේ ටොරොන්ටෝහිදී අත්අඩංගුවට ගත් මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු පිටුවහල් කිරීමට එරට අධිකරණයක් මගින් අවසර ලබා දී තිබෙනවා.

    2022 වසරේදී පැරීසිය ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල කළ බවට වූ චෝදනාවකට අදාළව ප්‍රසන්න නල්ලලිංගම් නමැති එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ටොරොන්ටෝ හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිට තිබුණා.

    අදාළ ප්‍රහාරයෙන් අනතුරුව ඔහු ප්‍රංශයේ සිට කැනඩාව වෙත පලාගොස් ඇති අතර ඒ අනුව ආගමන විගමන කොන්දේසි කඩ කිරීමේ චෝදනාව මත ඔහු කැනඩා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    පුද්ගලයින් පිරිසකට මරු කැඳවූ එම ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය වන පහසුකම් සැපයීමට අදාළවයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ.

    සැකකරුට එරෙහිව ලැබී ඇති අධිකරණ නියෝගයට අදාළව කැනඩා අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබෙන තෙක් දින 30ක කාලයක් සඳහා ප්‍රංශ බලධාරීන් භාරයට ඔහු පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    2016 වසරේදී සිවකුමාරන් ජීවරත්න නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම සැකකරු අවශ්‍යව සිටි අයෙකු වන අතර ඔහු ප්‍රංශය වෙත පලාගොස් ඇති බවටයි වාර්තා වී තිබුණේ.

    පෙර පුව​තරණවිරු සැමරුම ලබන සදුදා
    ඊළඟ පුව​ත IPL අද සිට යළිත්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group