බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (09) පැවැත්වෙන 03වැනි සහ අවසන් පන්දුවාර 20/20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් පන්දු 35කදී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. එයට හතරේ පහට 04ක් සහ හයේ පහර 01ක් ඇතුලත් වුණා. Economy Kusal Mendis