මෙක්සිකෝවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වන විට මෙක්සිකෝවේ ලැව්ගිනි 116ක් පැතිර යමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම වසරේ මාර්තු 15 වැනිදා දක්වා මෙක්සිකෝවේ ලැව්ගිනි 400ක් පමණ වාර්තා වී තිබූ අතර, මේ හේතුවෙන් අක්කර 32,000කට වඩා වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
නිල දත්ත වලට අනුව ලැව්ගිනි හට ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, සිතා මතා ගිනි තැබීම්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













