Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-12

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    2026-07-12

    ගිනි අවියක් සමගින් සමගියේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • ගිනි අවියක් සමගින් සමගියේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
    • බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි

    එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

    මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

    අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා ඉහළ යා හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ

    එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශවල රළ මීටර 2.5 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතිනවා.

    මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

     

    පෙර පුව​තජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමුලුව අනිද්දා

    සබැ​ඳි පුවත්

    වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    ගිනි අවියක් සමගින් සමගියේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-12

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    2026-07-12

    ගිනි අවියක් සමගින් සමගියේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    2026-07-12

    බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group