බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව ඇති බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.