බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොස්ගොඩ සහ ඉඳුරුව දුම්රිය ස්ථාන අතරතුරදී රේල් පීල්ලක් කැඩී ගොස් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. Array