බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොම්පඤ්ඤ වීථිය දුම්රිය ස්ථානය අසල දුම්රිය සේවකයන් සහ ජනතාව විරෝධතාවක් සිදුකිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබුණා.