Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
    • කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
    • අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
    • එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    • ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුදල් කාරක සභාවට නව සභාපතිවරයෙක්

    මුදල් කාරක සභාවට නව සභාපතිවරයෙක්

    2023-02-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක මහතා පත් කර තිබෙනවා.

    ඒ, අද දහවල් රැස්වු තේරීම් කාරක සභාවේ දීයි.

    මෙම තනතුර සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබුණා.

    කෙසේ වෙතත් එහි බහුතරය හිමි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායකගේ නම යෝජනා කළ බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ.

    පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට පෙර එම කමිටුවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා.

    මේ අතර තමන් එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

    මුදල් කාරක සභාව යනු පාර්ලිමේන්තුවේ ඇති වැදගත්ම කාරක සභාව වන අතර පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලය ක්‍රියාත්මක කිරීමේ අවසරය හිමිවන්නේ මෙම කාරක සභාවටයි.

    මෙම කාරක සභාවේ තිබෙන වැදගත්කම පිළිබඳව තමා තුළ ගැඹුරු අවබෝධයක් තිබුණු බවත් තමන් මුදල් කාරක සභාවේ සභාපතිවරයා වූ පසුව කිසිදු යෝජනාවක් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ විටෙක එම යෝජනා අනුමත කිරීමට කටයුතු සිදු නොකළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

    කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටවිය යුතු බවද ආයෝජන මණ්ඩලය විසින් මහා පරිමාණ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන විට එයින් රටට ලැබෙන වාසිය ගණනය කර විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්නැයි තමා අවධාරණය කළ බවද ඒ මහතා පෙන්වා දෙනවා.

    එසේ කරන තුරු මුදල් කාරක සභාව එම යෝජනා අනුමත නොකළ අතර මෙය පාර්ලිමේන්තුවේ ඇතැම් පිරිසට ඉමහත් ගැටලුවක්ව තිබු බව තමන්ව එම ධුරයෙන් ඉවත් කිරීම තුලින් මනාව පැහැදිලි වන බවයි ඒ මහතා පවසන්නේ.

    කෙසේ වෙතත් මේ තුලින් තමන් අන් කවරදාටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බවයි ඒ මහතා තම නිව්දනය මගින් පෙන්වා දෙන්නේ.

    මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ද නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

    ඒ, අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ධුරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    2022 වසරේදී ද ඔහු කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා.

    Mayantha Disanayaka
    පෙර පුව​තජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අධ්‍යයනයට කමිටුවක්
    ඊළඟ පුව​ත සමාගම් දෙකක සේවකයින්ට වැටුප් වැඩි කිරීමක් පිළිබඳ තීරණයක්

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට

    අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    2026-08-14
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group