Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මුජිබර්ගෙ මන්ත්‍රී ආසනය ෆවුසිට ද?

    මුජිබර්ගෙ මන්ත්‍රී ආසනය ෆවුසිට ද?

    2023-01-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මුජිබර් රහුමාන් මහතා ඉවත් වීම හේතුවෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි වර්තා වනවා.

    සමඟි ජනබලවේගය පකෂ්යේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා.

    ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා තරඟ කිරීමටයි.

    මේ ඒ පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී විශෙෂ් පක්‍රාශයක් කරමින් කරුණු දැක්වූ මුජිබර් රහුමාන් මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/01/MUJIBAR-RAHUMAN-EDIT.mp3

    මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට අද දැනුම් දී තිබෙනවා.

    පාර්ලිමේන්තු මහලේකම්වරයා ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට දන්වා ඇත්තේ මුජිබර් රහුමාන් මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමාට බාරදුන් බවයි.

    රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම අද දිනයේ සිට බලපැවැත්වෙන බවත් නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇතැයි 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවත් මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

    මේ අතර මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පසු සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙස සිටින්නේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතායි.

    ඒ.එච්.එම්.ෆවුසි මහතා මේ වන විට 85 වැනි වියේ පසුවන අතර මීට පෙර කොළඹ නගරාධිපති ධුරය දැරූ අයකු වීම විශේෂත්වයක්.

    මේ අතර, කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර තිබූ නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් එම ධුරයට තරග කිරීමට අපේක්ෂා නොකරන බව පසුගිය දා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පවසනවා.

    ආශ්‍රීත පුවත්:  මුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙයි

     

    A.H.M. fowzie MUjiber Rahuman
    පෙර පුව​තමිත්‍ර රටවල් රැසක් අද හමුවක් කැඳවයි
    ඊළඟ පුව​ත රාජ්‍ය මුදල් කළමනාකරණය අතිශයින් බැරෑරුම් තත්ත්වයක

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group