Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගොඩ මහ විද්‍යාලයේ නම වෙනස් වේ

    මීගොඩ මහ විද්‍යාලයේ නම වෙනස් වේ

    2024-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෝමාගම ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ හිටපු අමාත්‍ය, දිවංගත දේශපාලනඥ ගාමණී ජයසූරිය මහතාගේ සියවස් ඡන්ම දින අනුස්මරණයට සමගාමීව මීගොඩ මහ විද්‍යාලය, “ගාමණි ජයසූරිය විද්‍යාලය ” වශයෙන් නම් කර එහි විද්‍යාල නාමය එළිදැක්වීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    විද්‍යාලයේ ආදී කර්තෘ ගාමණී ජයසුරිය මහතාගේ නමින් “හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටු සභාපති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා සිදුකරන ලද විශේෂ ඉල්ලීමක් පරිදි ගාමණී ජයසුරිය විද්‍යාලය නාමය මෙලෙස එළිදැක්වීම සිදුකර තිබේ.

    ආශ්‍රීත පුවත්:  පසුගිය පැය 24 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක්
    Sri Lanka
    පෙර පුව​තරොෂාන් ඝාතන සැලසුමක් හෙළි කරයි-ආහාර විස කරලා මරන්න හැදුවා (වීඩියෝ)
    ඊළඟ පුව​ත “එක් අයෙකුට 5000 ගානෙ දීලා බත් එකකුත් දීලා.” පක්ෂවල මැයි රැළි දයාසිරි පතුරු ගහයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group