Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
    • කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • තෑගි පාර්සලක තිබී කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගමුවෙන් විශේෂ දුම්රියක්

    මීගමුවෙන් විශේෂ දුම්රියක්

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාර්ෂික පැවැත්වෙන ශුද්ධ වූ මරදමඩු මංගල්‍යය සඳහා කිතුනු බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මීගමු කලාපීය අනුනායක සාන්ත කුමාර වැලිවිට පියනමගේ ඉල්ලීමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය දෙකක් ලබාදීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න කීය.

    ඇමැතිවරයා එසේ කියා සිටියේ 11 වන දා මීගමුව නගර සභාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

    ඒ අනුව අද (අගෝ. 13) රාත්‍රී 9:00ට මීගමුවෙන් විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත අතර මරදමඩු මංගල්‍යය සඳහා ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් කුරණ, කටුනායක, සීදුව, ජාඇළ, කඳාන, රාගම යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර කරනු ලබන අතර රාගම සිට ගම්පහ, වේයන්ගොඩ, මීරිගම යන දුම්රිය ස්ථානවලදී ද බැතිමතුන්ට දුම්රියට ගොඩ විය හැකි බව සඳහන් කළේ ය.

    මරදමඩු මංගල්‍යය සඳහා සූදානම් කර ඇති මෙම දුම්රිය අද රාත්‍රී 9.00ට මීගමුවෙන් පිටත්වීමට නියමත අතර නැවත මංගල්‍ය පූජා කටයුතු අවසන් වීමත් සමග ලබන 15 වන දා සවස 4:00ට මීගමුව බලා දුම්රිය පිටත් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් කීය.

    ආශ්‍රීත පුවත්:  නුගේගොඩ ආව හොරුන්ගේ කුමාරයා මිසක් නාමල් කියන්නේ මේ රටේ කුමාරයා නෙවෙයි -VIDEO
    #sri lanka #vfm news negmbo
    පෙර පුව​තමහින්දගේ සුව දුක් බලන්න සීලරතන හිමි යයි !
    ඊළඟ පුව​ත අලි මරණවල වැඩිවීමක්

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ

    වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group