Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිහින්තලේ පාකිංවලට ටිකට් කඩන්න ඇවිත් ගිනි විජ්ජුම්බරයයි

    මිහින්තලේ පාකිංවලට ටිකට් කඩන්න ඇවිත් ගිනි විජ්ජුම්බරයයි

    2025-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.282 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොසොන් උත්සව සමයේදී මිහින්තලය වෙත පැමිණෙන වාහන ගාල් කිරීමේදී ඒ සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමගින් රාජ්‍ය පොසොන් උත්සව කමිටුවේ යම් මතභේදකාරී තත්ත්වයක් මතුව ඇති බවට වාර්තාවනවා.

    මෙවර රාජ්‍ය පොසොන් උත්සවය හෙට(07) සිට මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

    ජාතික ජන බලවේගයට බලය හිමි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මෙලෙස වාහන ගාල් කිරීමේදී මුදල් අය කළ යුතු බවට යෝජනා කර ඇති අතර ඊට මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විරෝධය පළ කර තිබෙනවා.

    වසර ගණනාවක් තිස්සේ වාහල් ගාල් කිරීමට මුදල් අය නොකළ බවත් මෙම සම්ප්‍රදාය කඩනොකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් තමන්ට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති බවට සභාපතිවරයා පැවසූ බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තබස්නාහිරට නව ප්‍රධාන ලේකම්වරයෙක්
    ඊළඟ පුව​ත ජාතික පොසොන් සතිය අද සිට

    සබැ​ඳි පුවත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    2026-07-13

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    2026-07-13

    විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group