Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිල පහළ යෑමේ වාසිය අපිට නැහැ- ජනතාවගෙන් මැසිවිලි

    මිල පහළ යෑමේ වාසිය අපිට නැහැ- ජනතාවගෙන් මැසිවිලි

    2023-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගෘහස්ථ ගැස් මිල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ග රැසක මිල අඩු කලද එම අඩු කල මිලට සාපෙක්ෂව පාරිභෝගිකයන්ට එහි වාසිය ව්‍යාපාරිකයන් විසින් ලබානොදෙන බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසනවා.

    කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක මිල අඩු කලද , හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවල පිහිටි ආපනශාලාවල අලෙවි කරන පිසු ආහාර වල මිල අඩු කර නොමැති බවයි ඔවුන් පවසන්නේ.

    වතුකරයේ ජනතාව වැඩි දුරටත් ප‍ෙන්වා දෙන්නේ රජය විසින් ආහාර සහ ඖෂධ මිල ගණන් අඩු කර ඇතත් එහි වාසිය ව්‍යාපාරිකයන් ජනතාවට ලබා නොදෙන බවයි .

    නව මිලට ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම එම සමාගම විසින් අද දින උදැසන සිදු කල අතර , ආපනශාලා පවත්වාගෙන යාමේදි වැඩි වු විදුලි බිලට සාපෙක්ෂව සහ සේවක වැටුප් හමුවේ තම ආපනශාලා වල පිසින ලද ආහාර ද්‍රව්‍ය අඩු මිලට පාරිභෝගිකයන් ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් පවසනවා.

    ගැස් මිල අඩු විමෙන් පමණක් පිසු ආහාර අඩුමිලට පාරිභෝගිකයන්ට ලබාදිය නොහැකි වි ඇත්තේ ආහාර පිසිම සදහා මිල දි ගන්නා අමුද්‍රව්‍ය තමන්ට අඩු මුදලට නොලැබෙන නිසා බවයි හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් තව දුරටත් කියා සිටියේ.

    පෙර පුව​තජාතික යොවුන් සේනාංකයේ නව සභාපති වැඩ භාරගනී
    ඊළඟ පුව​ත ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය හෙට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group