අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුවෙන් මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 285ක වේගයෙන් හමා යන අතර මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 05ක් පමණ ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.
එමෙන්ම ගුවන් ගමන්වලටද බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.