Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    2026-03-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිය අස්වැන්න නෙලන සමය වනවිට නිසිමිලක් නොමැති වීමෙන් බඩඉරිඟු ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව කැබිතිගොල්ලෑව, පදවිය සහ මැදවච්චිය බඩඉරිඟු ගොවීන් පවසනවා.

    මේ වනවිට බඩඉරිඟු බීජගැනීමේ සිට අස්වැන්න නෙලාගැනීම දක්වා ඇති නිෂ්පාදන වියදම, ශ්‍රම කුලී දෙස බැලූවිට බඩඉරිඟු කිලෝවකට රුපියල් 140 ක් 150 ක මුදලක් ලබා දියයුතු බව ගොවීන් පවසනවා.

    මෙරටට ආනයනය කරමින් බඩඉරිඟු ඇට ත්‍රීපෝෂ සහ අනිකුත් ආහාර නිෂ්පාදනය කරන රටක් ලෙස නම් දරා ඇති අප රටේ පොලෝ තලයෙන් ලැබෙන සම්පත් රටට ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කරගනිමින් ගබඩාකර ගැනීමට සැලසුම් නොමැතිකමත් ලැබෙන අස්වැන්නට වැඩි මිලක් ලබා දී ගොවියා ශක්තිමත් කරමින් දේශීය ගොවීන්ගේ අස්වැන්න රටට ප්‍රමාණවත් පරිදි ලබාගැනීමේ ක්‍රමවේදයක් නොතිබීම අපගේ අවාසනාවකි. එයට කදිම සාක්ශියක් ලෙස මෙම සිදුවීමත් නම්කළ හැක.

    ඒ පිළිබඳ අදහස් දැක්වූ සී. සිරිසේන ගොවිමහතා,

    මේවන විට ගොවීන්ගෙන් ගැණුම්කරුවන් බඩඉරිඟු කිලෝවක් අමුවෙන් රුපියල් 80ටත් වියලීමෙන් පසුව රුපියල් 110 ක් වැනි මිලකටත් තමයි මිලදී ගැනීම සිදුකරන්නේ. ඒක ලොකු අසාධාරණයක්. නමුත් කියන්නේ 130 -135 ට බඩඉරිඟු ඇට මිලදී ගන්නවා කියලා තමයි. නමුත් අපි ගොවියෝ. ගොවියන්ගෙන් නම් ගන්නේ තුට්ටු දෙකට.

    මෙවැනි අසාධාරණකම් හමුවේ කැබිතිගොල්ලෑව ප්‍රදේශීය ලේකම්බල ප්‍රදේශයේ මැදවැව, කෝලිබැන්දවැව, ගුරුහම්මිල්ලෑව, ගෝණමැරියාව, කඳුරුවැව යන ගම්මානවල අකක්ර 1000ට ආසන්න වගා සිදුකළ බඩඉරිඟු ගොවීන් සිය අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හේතුවෙන් අලෙවිකිරීම සිදු කරන්නැතිව ඉන්නවා.

    ඒවා ගබඩා කරගනිමින් නිසි මිලක් ලැබෙනතුරු මමත් ඉන්නවා.

    ණය බර වැඩියෙන් තිබෙන ගොවීන් සිය අසරණ කම් මත තුට්ටු දෙකට සිය අස්වැන්න විකුණනවා. කරන්න දෙයක් නැතිකමින්. එය ගොවීන්ට සිදුවන මහත් අසාධාරණයක්.

    බඩඉරුගු ඇට කිලෝ 20,000ක් අලවි කර ගැනීමට නොහැකිව මා ලඟ නිසි මිලක් එනතුරු තබාගෙන සිටිනවා.

    මේවන විට වෙනදා මෙන් ගැණුම්කරුවන් පැමිණ අඩු මිලකට බඩඉරිඟු මිලදී ගැනීම සිදුකරමින් සිටනවා.

    නිෂ්පාදන වියදම ශ්‍රම කුලී බැලූ විට බඩඉරිඟු කිලෝවකට රුපියල් 140 ක් 150 ක මුදලක් ලබා දිය යුතුයි කියන මතයේ අපි ඉන්නේ. බලධාරින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

    පී.සෙනවිරත්න මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

    මෙවැනි අසාධරණකම් අසවැන්න නෙලන සමයේ එදා සිට මේ දක්වා ගොවීන්ට සිදු වෙනවා.

    අමුවෙන් බඩඉරිඟු ඇට කිලෝවක් රුපියල් 80ටත් වියලි ඇට කිලෝවක් රුපියල් 110ටත් තමයි මේ ප්‍රදේශවල ගොවීන්ගෙන් ගැණුම්කරුවන් ගන්නේ.

    මේ මිලට අපට ණය වෙලා කරපු අස්වැන්න දෙන්න බැහැ. ණය ගෙවන්නවත් මුදල් ප්‍රමාණවත් නැහැ සමහර ගොවීන්ට.
    ඒ නිසා අපට සාධාරණයක් කරන්න කියන ඉල්ලීම බලධාරින්ගෙන් ඉල්ලනවා.

    පෙර පුව​තමැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group