Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි
    • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
    • කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
    • ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට
    • ප්‍රදේශ රැසකට අදත් තද වැසි
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මියන්මාරයේ සිර වී සිටි ලාංකිකයින් 20 ක් මුදා ගනී

    මියන්මාරයේ සිර වී සිටි ලාංකිකයින් 20 ක් මුදා ගනී

    2024-08-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබේ.

    අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

    ඔවුන් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව සඳහන් ය.

    තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම පිරිස මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

    මියෙන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පමණ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි අතර ඉන් අට දෙනෙකු පසුගිය මාර්තු මාසයේ මුදාගනු ලැබීය.

    තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු පමණ මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ රඳවාගෙන සිටින බව වාර්තා වේ.

    පෙර පුව​තදෙවන පාසල් වාරය හෙටින් අවසන්
    ඊළඟ පුව​ත අදත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි

    සබැ​ඳි පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    ප්‍රදේශ රැසකට අදත් තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group