Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    2026-09-02

    සංචාරක පැමිනීම පහතට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට
    • චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්

    මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්

    2025-10-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත විකම්‍රසේක නොහොත් මිදිගම ලසා ඝාතනය කිරීම දේශපාලන ඝාතයක් බව සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

    මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පාතාලයට සම්බන්ධ කරමින් චෝදනා කරන බවයි.

    එලෙස ඔහු පාතාලයට සම්බන්ධ බව දන්නේ නම් ජීවත්ව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණ බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා කියා සිටියා.

    මෙම ඝාතනය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද පහරක් බවත් ඝාතනයට ලක්ව ඇත්තේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ සභාපතිවරයෙක් බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

    පෙර පුව​තදැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි
    ඊළඟ පුව​ත දුම්රිය සේවයට නව රියදුරන් පිරිසක්

    සබැ​ඳි පුවත්

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    2026-09-02

    සංචාරක පැමිනීම පහතට

    2026-09-02

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group