මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට දින 90 ක රැඳවුම් නියෝගයක් ලබා දී තිබෙනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ දී පසුගිය 18 වැනිදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මිගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා‘ ලෙස හදුන්වනු ලබන තැනැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා.
උණුසුම් පුවත්
- කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට
- විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්රකාශ කෙරේ
- සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
- කැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි
- වතු සේවක පවුල් 24 කට නව නිවාස
- බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
- ඉදිරි දිනවල කාලගුණය
- කදුකර ජනතාවට නිවාස 8000 ක් ඉදිකරන ලෙස ජනපතිගෙන් උපදෙස්











