කීර්තිමත් ජපාන සමාගමක් වූ මිට්සුබිෂි සමාගම එළෙඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කටයුතුවලින් ඉවත් වන බවට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම සහ ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම වැනි ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම මෙරට තුළ සිදු කළ ව්‍යාපාරයන් අත්හැර යාමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ජපානය සහ ලංකාව අතර පැවති මිත්‍රත්වය බිඳ වැටී ඇති බවත් එය යළි ගොඩනගා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතු බවත් සඳහන්.