Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයේ උපකරණ සහ ඖෂධ හිඟයක්

    මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයේ උපකරණ සහ ඖෂධ හිඟයක්

    2025-10-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය රෝහලේ පිහුටවා ඇති වකුගඩු ඒකකයේ මීට මාස තුනක සිට මේ දක්වා වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ගෙන්වන උපකරණ සහ ඖෂධ හිඟකමින් වකුගඩු රෝගීන් දැඩි ලෙස අසරණ වී සිටින බව රෝගීන් පවසනවා.

    මැදවච්චිය වකුගඩු රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් තම අසරණකම මාධ්‍යට අදහස් දක්වමින් එලෙස කියා සිටියා.

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මැදවච්චිය මූලික රෝහලේ පිහිටුවා ඇති මෙම වකුගඩු ඒකකය පදවිය, කැබිතිගොල්ලෑව, හොරොවිපොතාන, කහටගස්දිගිලිය වැනි දුර ඈත ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවල වකුගඩු රෝගින්ට සහ මැදවච්චිය සිටින වකුගඩු රෝගීන්ට ප්‍රථිකාර පහසුවෙන්ම ලබා ගත හැකි වකුගඩු ඒකකයකි.

    දිනෙන් දින ජීවතයත් මරණයත් අතර සටනක යෙදෙන මෙරට වකුගඩු රෝගයට ගොදුරු වී ඇති රෝගීන්ගේ හුස්ම මේ මිහිතලයට එක් නොකර රදවා තබා ගැනීම සිදුකරන්නේ රෝගීන්ගේ රුධිරය පිරිපහදු කිරීමෙන් බවත් ඒ සඳහා භාවිතා කරණ කටු රෝහලේ නොමැති බවත් මාධ්‍යට අදහස් දැක්වූ රෝගීන් පැවැසීය.

    එමෙන්ම එම ඖෂධ මැදවච්චියේ ෆාමිසිවල පවා නොමැති බවත් කල දුටු කල වල ඉහගන්න උත්සහ දරණ ඇතැම් කටු තිබෙන ෆාමසිවලින් ඒ සඳහා රුපියල් 800ක් වැනි විශාල මුදලක් රෝගින්ගෙන් එක් කටුවකට අයකරන බවත් සඳහන් කළේය.

    මෙම රෝගීන්ට හුස්ම රැකදීම සඳහා මෙරට ජනතාවගේ බදු මුදලින් පෝෂණයවන රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ සෘජුවම වීමක් සිදුකරන ලෙසටද බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව එම රෝගීන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    මෙම වකුගඩු රෝගීන්ගේ රුධිර පිරිපහදුව සඳහා අවශ්‍ය කටු සහ එෆෝන් නමැති විටමින් වර්ගය සහ තවත් අත්‍යඅවශ්‍ය බෙහෙත් රාශියක් මාස කිහිපයක් නොමැතිකමින් මේවන විට එම රෝගීන් මරණ බියෙන් සිටින බවත් එම කටු සහ ඖෂධ පුද්ගලික ෆාමසිවලින්ද ගැනීමට නොහැකිව රෝගීන් අසරණ වෙලා ඇති බවත් මැදවච්චිය ප්‍රාදේශිය සභා ඒකාබද්ධ පොදු විපක්ෂයද හෙලිකර තිබෙනවා.

    ඒ පිළිබඳ කඩිනමින් රජය අවධානය යොමු කළ යුතු බවත් වත්මන් රජයෙන් මෙම අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම ගැටළුව පිළිබඳ අප මැදවච්චිය වකුගඩු ඒකකයෙන් විමසීමක් කළ අතර එහිදී වකුගඩු රෝගීන් සඳහා ප්‍රථිකාර කිරීමට ගෙන්වන උපකරණ සහ ඖෂධ හිඟවී ඇතිබව ඔවුන්ද තහවුරු කර සිටියා.

    පෙර පුව​තඅයියා මල්ලි මැරුවාද? පොලිසියෙන් පරීක්ෂණ
    ඊළඟ පුව​ත වෙරළක් නැති අනුරපුරයට වෙරළ වොලිබෝල් ජයක්

    සබැ​ඳි පුවත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    2026-07-14

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group