Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක

    මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක

    2025-08-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.622 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිනෙන් දින උග්‍රවන වල් අලි තර්ජන හේතුවෙන් මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට මේවන විට පත්ව ඇති බව වාර්තා වනවා.

    එයට ආසන්නම සිදුවීම ලෙස මැදවච්චියේ වවුනියාව මාර්ගයේ පිහිටි පූනෑව පාසල අසල රාත්‍රී රථවාහන පරික්ෂා කිරීමේ සේවයේ යෙදී සිටි රථ වාහන පොලිස් නිලධාරින් හට ඇතෙකු විසින් කිහිප වතාවක් පහරදීමට උත්සහ දරා ඇති බවත් එම සිදුවීම් හමුවේ මෙම පොලිස් නිලධාරින් දිවගොස් තම ජීවිත බේරාගෙන ඇති බවටත් වාර්ථා වනවා.

    මැදවච්චිය නගරයේ සහ එහි අවට කැබිතිගොල්ලෑව හයිවේ ට්‍රැෆික් නිලධාරින් සහ පොලිස් ස්ථානවලින් යොදවා ඇති ට්‍රැෆික් නිලධාරින් රැසක් රාත්‍රී රථවාහන පරික්ෂාවේ යෙදී සිටි.

    දිගින් දිගට රථවාහන අනතුරු, මාරාන්තික රිය අනතුරු සිදුවූ මැදවච්චිය නගරය සහ එහි අවට මේවන විට එම තත්ත්වය පාලනය කිරීමට මෙම නිලධාරින් අපරිමිත කැපවීමක් සිදු කරමින් සිටි.

    එහි අතලොස්සක් නිලධාරින් මහජනතාවට තමා නිල ඇදුමේ බලය අවභාවිතා කරමින් පීඩා ගෙන දුන්නද බහුතර පිරිසක් ජනතා සේවය වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා කැප වෙමින් සිටින බව 56000ට ආසන්න මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ජනතාව දන්නා කරුණකි.

    ඒ සියල්ල හමුවේ මැදවච්චිය සතර දෙසින් වල් අලි ප්‍රහාර හමුවේ අමු අමුවේ මිනිස් ජීවත විනාශ වෙමින් පවති.

    දින ගනන් අට්ටාල ගසමින් මහ මග සිට පැවැති රජයන්වලට බලපෑම් සිදු කරමින් වල් අලි ප්‍රශ්නයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි පිරිස් අද බලයට පත්ව ඇති මුත් මැදවච්චියේ වල් අලි ගැටලුවට එම පිරිසගෙන් කිසිදු විසදුමක් මේවන තෙක් නොලැබීම මැදවච්චිය ජනතාවගේ අවාසනාවකි.

    මෙම උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බලධාරින් නිහඬ පිළිවෙතක් අනුගමනය නොකර කඩිනම් විසදුම් ලබා දී පොලිස් නිලධාරින්ගේ සහ ගම්වාසීන්ගේ ජීවිත ආරක්ෂා කරදීමට කටයුතු කර දෙන ලෙස වත්මන් ජනාධිපතිතුමන්ගෙන් සහ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව වල් අලි ප්‍රහාර හමුවේ අසරණ වූ නිලධාරින් කියයි.

    පෙර පුව​ත2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
    ඊළඟ පුව​ත මුත්තුනගර් ඉඩම් ගැටලුවට විසඳුම් සාකච්ඡා

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group