Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    2026-08-22

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 125ක්

    මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 125ක්

    2024-08-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ඇතුළු විවිධ පැමිණිලි 125කට අධික සංඛ්‍යාවක් මේ වන විට තමන් වෙත ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධව එම පැමිණිලි සහ ඉල්ලීම් ලැබී ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කලේ.
    ඉදිරියේදී මැතිවරණය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසමේ ස්ථාපිත කර තිබෙන පැමිණිලි අංශය සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතිනවා.

    මේ අතර පැෆරල් සංවිධානය පවසන්නේ මෙතෙක් ලැබී ඇති පැමිණිලි අතරින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

    පෙර පුව​තමානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත අයිස් ළග තබා ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරියෙකුගේ සේවය අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය

    2026-08-22

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group